Friday , January 21 2022
Breaking News
Home / Health and Fitness

Health and Fitness

හිතෙන හිතෙන වෙලාවට බඩ පුරවන්න එපා

ඔබ අධික ස්ථුලභාවයෙන් පීඩා විඳිනවා නම්, උදරයේ මේද තට්ටු පිරී එය ඉදිරියට නෙරාවිත් ඇති නම්, අධික රුධිර පීඩනය, අසාමාන්‍ය ලෙස කොලෙස්ට්‍රෝල් හෝ ට්‍රයිග්ලිසරයිඩ් ඉහළ ගොස් තිබේ නම්, අනිවාර්යයෙන් ඔබ ආහාර පාලනයක් කළ යුතුය. එසේ නොකළොත්, ඔබේ ජීවිතේ අනතුරේ වැටෙනු නිසැකය.    හෘදයාබාධයකට, ආඝාත තත්ත්වයකට, දියවැඩියාවට එය අත වැනීමකි. මෙවැනි තත්ත්වයක …

Read More »

වැඩි නින්දත් හොඳ නෑ

නිරෝගී දිවියකට, සමබල ආහාර සහ සමබර ජීවන රටාව ඉතා වැදගත්ය. සමබල ආහාර ගැනීම, සමබර ජීවන රටාවකට යොමුවීම, උදේ සවස ජීවිතය වෙනුවෙන් සටනක යෙදෙන අපට පහසු කාර්යයක් නොවෙයි. නින්ද, නිරෝගී දිවියකට අත්‍යාවශ්‍යය. රාත්‍රියට පැය 8ක් හෝ 9 ක් නිදා ගැනීම අනිවාර්යය.   කෙසේ නමුත්, රාත්‍රියට පැය 9කට වඩා නිදා ගැනීමත්, සවසට පැයකට …

Read More »

මොනතරම් ව්‍යායාම කළත් කෙට්ටු නොවෙන ඇත්තම හේතුව මෙන්න

සුන්දර, සිහින්, නිරෝගිමත් සිරුරක් ලබාගැනීම සෑම කාන්තාවකගේම ප්‍රාර්ථනයක්. සිරුරේ තැන්පත්ව ඇති අනවශ්‍ය මේදය දහනය කොට සිරුරේ බර අඩු කිරීමට සුදුසුම ක්‍රමවේදය වන්නේ ව්‍යායාම කිරීමය. දිනපතා ව්‍යායාම කිරීම සිරුරේ බර අඩුවීමට පමණක් නොව දීර්ඝකාලීන සෞඛ්‍යසම්පන්න දිවියක් ගත කිරීමටද හේතුවනවා.  නමුත් සිහින් සිරුරක් ලබාගැනීමේ අරමුණින් දිනපතා ව්‍යායාම කළද සිරුරේ බර අඩු නොවන …

Read More »

බෝවන රෝග පැතිරීම වළක්වන සිරුරේ ප්‍රතිශක්තිය ඉහළ දමන කෑම, බීම

මේ දිනවල ලෝකයේ බොහෝ රටවල මෙන්ම ශ්‍රී ලංකාව තුළද වැඩිපුරම කතාබහට ලක්වන මාතෘකාව වන්නේ “කොරෝනා වයිරසයයි” මෙම වයිරසය වැලඳුණු කෙනකු තුළින් මතුවන රෝග ලක්ෂණ කිහිපයක්ම තිබෙනවා. ඒවා නම් උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, හුස්ම ගැනීමේ අපහසුතා, කෙටි හුස්ම වැටීම (ඇදුම රෝගය වැලඳුණු රෝගීන්ට මෙන්), දියර ලෙසින් මලපහ පිටවීම ආදියයි. මෙම රෝගයේ තිබෙන …

Read More »

දුර්වර්ණ සම පැහැපත් කරන සත්කාර

වැළමිට, දණහිස සහ අත් යට ප්‍රදේශවල දුර්වර්ණ බව ඉවත්කොට පැහැපත් බවක් ලබාගත හැකි ස්වාභාවික රූපලාවණ්‍ය සත්කාර කිහිපයක් පිළිබඳවයි මේ ලිපියෙන් අපි ඔබට කියන්නේ. පිපිඤ්ඤා යුෂ මේස හැඳි 03ක් ගෙන එයට දෙහි යුෂ මේස හැන්දක් මිශ්‍ර කරන්න. පසුව එය වැළමිට, ගෙල, දණහිස් සහ අත් යට ප්‍රදේශවල ආලේප කරන්න. ඉන්පසුව පිපිඤ්ඤා පෙති …

Read More »

තුනී පොලිතීන්වලින් හදන ලන්ච් ෂීට්වලින් මයික්‍රෝ ප්ලාස්ටික් වගේම කැල්සියම් ශරීරගත වීමේ අවස්ථාව වැඩිය

පොලිතීන්, ප්ලාස්ටික් භාවිතය සම්බන්ධයෙන් මේ වනවිට රට තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. එක් පුද්ගලයකු දිනකට භාවිත කර ඉවත්කරන පොලිතීන්/ප්ලාස්ටික් ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වෙමින් පවතී. මේ හේතුවෙන් රටක් වශයෙන්ද විශාල බලපෑමකට ලක්ව ඇති අතර, ගෝලීය වශයෙන්ද දැඩි තර්ජනයකට මුහුණ දී තිබේ. ලක් සොබා සංරක්ෂකයෝ පරිසර සංවිධානයේ සමාජික, හිටපු නියෝජ්‍ය රේගු …

Read More »

අධික පිරිසිදු භාවය ද ග්‍රස්ථියේ රෝග ලක්ෂණයක්

කායිකව රෝගී වූ කල අත් බෙහෙතේ සිට විශේෂඥ වෛද්‍යවරයා දක්වා ප්‍රතිකාර ක්‍රම සොයා ගියද මානසිකව රෝගී වූ කල නිසි ප්‍රතිකාර සඳහා යොමුවීමට ඍජු දැනුමක් අපට ඇත්තේ නැත. එයට ප්‍රධානම හේතුව නම් මානසික රෝග සහ එහි ස්වභාවය අප දැන නොසිටීමය.    ​කෙසේ නමුත් මේ වනවිට ලොව පුරා මිලියන 450ක් පමණ මිනිසුන් …

Read More »

පොතපතට විතරක් නොවෙයි දරුවාව ක්‍රීඩාවටත් යොමු කරන්න

පාසල්වල නිවාසාන්තර ක්‍රීඩා උළෙලවල් පවත්වන මේ සමයේ පාසල් දරුවන් අතරින් අතළොස්සක් පමණක් ඉතා උනන්දුවෙන් කැපවීමෙන් ක්‍රීඩා කටයුතුවල නිරත වන බව අප දකින තත්ත්වයක්. ඒ අතර තවත් දරුවන් පිරිසක් වුවමනාවෙන්ම ක්‍රීඩා කටයුතුවලින් ඉවත් වනවා. එනිසාවෙන්ම දරුවන් මේ දිනවල පාසල් යැවීම අවශ්‍ය නැතැයි සිතන මවුපියන්ද සිටිනවා. ක්‍රීඩාවත් අත්‍යවශ්‍ය ඉගෙනුමක් බව ඔවුන්ට අමතකවීම …

Read More »

උත්සව සමයේදී සෞඛ්‍ය පිළිබඳවද සිතන්න

නත්තලෙහි නිමාවත්, නව වසරේ ආරම්භයත් සිදුවන මේ කාලය තුළ ජනතාව මෙම උත්සවයන් සඳහා ඉතා යුහුසුළුව සූදානම් වනු දක්නට ලැබේ. එහිදී ඇතැම් පාරිභෝගිකයන් ආහාර මිලදී ගැනීමේදී විවිධ රැවටීම්වලට ලක්වී සිය සෞඛ්‍ය මට්ටම පහත හෙළා ගනී. තවද මෙම කාර්යබහුල කාලයේදී හදිසි අනතුරුද සිදුවිය හැකිය. මෙම ගැටලුවලින් වැළකී නව වසරට සෞඛ්‍ය සම්පන්නව පිය …

Read More »