Friday , January 21 2022
Breaking News
Home / IT World

IT World

ඇපල් ෆෝන්වලට තැන නැති වෙයි

ලෝකයේ හොඳම ජංගම දුරකතන සන්නාම 10 අතරින් 7ක්ම චීනයේ ජංගම දුරකතන සන්නාම බවට පත්ව තිබෙනවා. ලෝකයේ විශාලම තාක්ෂණික පර්යේෂණ ආයතනයක් වන IDG සමාගම විසින් මෙම ලැයිස්තුව එළිදක්වා තිබුණා. මේ අනුව ලෝකයේ හොඳම දුරකතන සන්නාමය බවට දකුණු කොරියාවේ සැම්සුන්ග් පත්ව තිබෙනවා. දෙවැනි ස්ථානයට චීනයේ හුවාවේ සමාගමද තෙවැනි ස්ථානයට ඇමෙරිකාවේ ඇපල් දුරකතන් …

Read More »

අන්තර්ගතය හොඳ වෙබ් අඩවිය ඔබට මුදල් උපයන්න උදව් වේවි

යූටියුබ් වීඩියෝ නිර්මාණය කිරීමේ රැල්ලක් පසුගිය කාලය පුරා ඉස්මතු විය. යූටියුබ් තරුවක් වීමට මෙන්ම එකී වීඩියෝ නිර්මාණය කරමින් ලක්ෂපතියන් බවට පත්වීමට සිහින මැවූ තරුණයන් ඒ අතර අපට දැකගත හැකිවිය. නමුත්, අන්තර්ජාලය තුළ ඔබට මුදල් ඉපයීමට හැකි එකම මාධ්‍ය යූටියුබ් පමණක් නොවන බව මේ බොහෝ දෙනෙකු දැන නොසිටින්නට ඇත. හොඳ අන්තර්ගතයක් සහිත ඔබේම වෙබ් …

Read More »

National Data Center to keep track of citizen info

The proposed National Data Center will be able to track foreign travels of people and know when they are back in the country, it was announced yesterday. The system would also be able to track the person’s second destination of travel. This system will enable tracking of people who flee …

Read More »

ත්‍රිත්ව කැමරා සහිත නවතම ඇපල් දුරකතන හඳුන්වාදෙයි

ඇපල් සමාගමේ නවතම තාක්ෂණික උපාංග පසුගිය දිනක ඔවුන් හදුන්වා දුන්නේය. සිය වාර්ෂික නිෂ්පාදන දියත් කිරීමේ දී නව අයිෆෝන්, ඇපල් ඔරලෝසු සහ අයිපෑඩ් මෙන්ම ඇපල් ටීවී + සහ ඇපල් ආකේඩ් මෙහිදී එළිදක්වන ලදී. සමාගමේ නවතම අයිෆෝන් 11 pro සහ අයිෆෝන් 11 pro max – වෙත ත්‍රිත්ව කැමරා එක්කොට තිබේ. මෙම කැමරා …

Read More »

ගගනගාමීන්ට සහය දෙන්න රුසියාව මිනිස් රොබෝවක් නිෂ්පාදනය කරයි – Photos

මිනිසාට සමාන හැඩ රුව සහිත රොබෝ යන්ත්‍රයක් රුසියාව විසින් ප්‍රථමවරට අන්තර්ජාතික ගගන මධ්‍යස්ථානය වෙත යවා තිබෙනවා.  මිනිසුන් රහිත සෝයුස් රොකට්ටුවක් මගින් එය ඊයේ උඩු ගුවනට යවා ඇති ඇත්තේ කසක්ස්ථානයේ බයිකොනූර් අන්තර්ජාතික ගගන මධ්‍යස්ථානයෙන්. එය සැප්තැම්බර් 7 වන දා අන්තර්ජාතික ගගන මධ්‍යස්ථානය සමඟ සම්බන්ධවීමට නියමිතයි.  සෝයුස් යානා සාමාන්‍යයෙන් මිනිසුන් රැගෙන උඩු ගුවනට …

Read More »

අලුත් රොබෝ නිෂ්පාදන රාශියක් සමඟින් මෙවරත් ලෝක රොබෝ ප්‍රදර්ශනය චීනයේ බීජිං නුවරදී – Photos

චීනය ඉකුත් වසරේදී රොබෝ කට්ටල 150000ක් පමණ නිෂ්පාදනය කර ඇති බව එරට තොරතුරු තාක්ෂණ අමාත්‍යංශය පවසනවා. එය ලෝකයේම සමස්ථ රොබෝ නිෂ්පාදනයෙන් 38% ද ඉක්මවන බවයි වාර්තා වෙන්නේ. චීන බලධාරීන් මේ බව අනාවරණය කර ඇත්තේ ඊයේ බීජිං නුවරදී ආරම්භ වූ ලෝක රොබෝ සම්මේලනය අමතමින්. මේ අවස්ථාවේදී චීන ඉලෙක්ට්‍රොනික ආයතනය ප්‍රකාශකර තිබුණේ …

Read More »

අමෙරිකාව Face App මෘදුකාංගය ගැන විමර්ශනයක් ඉල්ලයි

ෆේස්ඇප් මෘදුකාංගය ගැන විමර්ශනයක් පවත්වැන්නැයි ඇමෙරිකාවෙන් ඉල්ලීමක් ඉදිරිපත් වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පරිශීලකයන් තමන් වයසට ගිය කල කෙසේදැයි පෙන්වන මෙම මාදූකාංගය මේ දිනවල අතිශය ජනප්‍රිය වී ඇති බවයි. සමාජ මාධ්‍යවල මේ දිනවල වේගයෙන් ප්‍රචලිත වී තිබෙන ෆේස්ඇප් මෘදුකාංගය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වැන්නැයි ඇමෙරිකා එක්සත් ජනපද සෙනට් සභික සුළුතර කණ්ඩායමේ …

Read More »

බය වෙන්නෙ නැතුව HUAWEI ස්මාර්ට් දුරකථන මිලට ගන්න හේතු 5ක් මෙන්න.!

Smart Phone එකක් ගනිද්දී ඔබ දෙපාරක් නොහිතා ගත්ත එකම Mobile Phone Brand එක වුණේ HUAWEI සන්නාමය. ඒත් මේ දවස්වල ලෝකෙ පුරාම HUAWEI සම්බන්ධයෙන් යන එක එක කටකතා නිසා Smart Phone එකක් ගනිද්දී ඔබ දෙපාරක් හිතනවා වෙන්න පුලුවන්. හැබැයි මේ කටකතා පැතිරෙන්නේ HUAWEI උපාංග වල තියෙන දෝෂයක් නිසා නෙමෙයි කියල ඔබට …

Read More »

ෆේස්බුක් සමාගම ‘Libra’ හඳුන්වා දෙයි

ෆේස්බුක් සමාගම ‘‘Libra ’’ නමින් සිය ඩිජිටල් මුදල් ඒකකය ලෝකයට හදුන්වා දී තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ මෙම මුදල් ඒකකය අන්තර්ජාලය තුළ සිදු කෙරෙන ගණුදෙණු සඳහා භාවිත කළ හැකි බවයි. ගෝලීය ගෙවීම් පද්ධතිය තුළ අඩු වියදමකින් ස්මාර්ට් දුරකතන මගින් ගෙවීම් පහසු කිරීම මෙම මුදල් ඒකකය හදුන්වාදීමේ ප‍්‍රධාන අරමුණ වනවා. ‘‘කැලිබ‍්‍රා’’ නමින් …

Read More »

මේබල්ගේ ටෙලිග්‍රෑම්!

සන්නිවේදනය සඳහා ජනයා සක්‍රීය ලෙස උපයෝගී කරගන්නා භාෂාව ද කාලයත් සමඟ නිරන්තරයෙන් වෙනස් වීමකට ලක්වේ. භාෂාව යනු එක තැන පල්වන්නක් නොවේ. භාෂාවේ භාවිතය වැඩි වෙත්ම එය වෙනස් වන තීව්‍රතාව ද වැඩි වේ. සමාජ, දේශපාලන, ආර්ථික කාරණාවලටත් වඩා තාක්ෂණයත් සමඟ භාෂාවත් සීඝ්‍ර වෙනස්වීමකට ලක්වේ. වේගයෙන් දියුණු වන තාක්ෂණයට සාපේක්ෂව භාෂාවේ භාවිතය …

Read More »