Friday , January 21 2022
Breaking News
Home / Life & Love

Life & Love

Hurling the First Stone

            By Lynn Ockersz Stones are being hurled at the ‘Fallen Woman’, By those who found her rise intolerable, Though knowing fully well in their hearts, That they too are dogged by such temptations, And are in no position to talk down to the ‘fallen’, …

Read More »

Celebrate Your Life, Live it, Don’t Die Before Your Death, We All Die

මුනිබා මසාරි යනු පාකිස්තාන චිත්‍ර ශිල්පිනියක, නිරූපිකාවක, සමාජ ක්‍රියාකාරිනියක, අභිප්‍රේරණ කථිකයෙක්, ගායිකාවක්, සමාජ ප්‍රතිසංස්කරණවාදිනියක සහ රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක ලෙස ක්ෂේත්‍ර ගණනාවක නියැළෙන්නියකි. දෙමවුපියන්ගේ ඉල්ලීමකට අනුව අවුරුදු 18දී විවාහ දිවියට ඇතුළු වන ඇය වයස අවුරුදු 21දී රිය අනතුරක් හේතුවෙන් රෝද පුටුවකට සීමා වන්නට සිදුවිය. ඇයගේ ධෛර්යවන්තභාවය නිසාම ඇය පාකිස්තානයේ පළමු …

Read More »

හිර කරන් ඉන්නේ නැතිව කියලා දාන්න

තාරුණ්‍යය නැත්නම් යොවුන් විය කියන්නේ ඔබේත් මගේත් ජීවිතවල සුන්දරම කාලයයි. ඒ සුන්දරම කාලය අනවශ්‍ය හැඟීම් නිසා විනාශ වුණොත්…? ජීවිතයට නැවුම් අද්දැකීම් සොයමින් යන මේ කාලයේ විවිධ අත්හදා බැලීම්වලට යෑම නිසා යෞවනත්වය විනාශ වීමේ අවදානම වැඩි වෙනවා. මේ යොවුන් විය කියන්නේ වැඩි වශයෙන් මානසික ගැටලු, මානසික රෝග ඇති කරවන වයස. එනිසාම …

Read More »

දකුණේ යකඩ අම්මලා

ජීවත් වන්නට කවුරුත් කරන්නේ අරගලයකි. ජීවත්වීම අරගලයක් සේ දැනෙන්නේ නැතිබැරි මිනිස්සුන්ටය. ඒ නැති බැරි මිනිස්සුන්ගේ ජීවන අරගලයට ගැහැනු, පිරිමි බේදයක් නැත. ඒ නිසා ගැහැනු, පිරිමි බේදයකින් තොරව ඔවුන් ජීවන අරගලය ජයගන්නට වෙහෙසෙන්නෝය. ජීවන අරගලය ජයගන්නට වෙහෙසෙන බොහෝ දෙනෙක් දකින්නට ලැබෙන්නේ මහමගදී, මඟ තොටදී, කඩපොළේදීය. අව් කාස්ටකේ පිච්චෙමින් සේම මහ වැස්සේ …

Read More »