Friday , January 21 2022
Breaking News
Home / Nature

Nature

පළාත් කිහිපයකට තද වැසි

නිරිත දිග මෝසම් තත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතී. දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් තවදුරටත් බලාපොරොත්තු වේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල සමහර ස්ථානවලමි.මී.150 ට වැඩි වර්ෂාපතනයන් ද ඇති …

Read More »

සංරක්ෂණය උදෙසා සත්ත්වෝද්‍යානවල භූමිකාව

සත්ත්වෝද්‍යානය යන වචනය ඉක්මවමින් ලාංකික අපට වඩා සමීපව ඇත්තේ  සත්තු වත්ත යන්නය. එහිදී සත්තු වත්ත යන්න නිරායාසයෙන්ම දෙහිවලට සම්බන්ධ වනුයේ ශ්‍රී ලංකාවේ ජාතික සත්ත්වෝද්‍යානය එහි පිහිටා තිබීම හේතුවෙනි. ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ ආයතන කිහිපයක්  ඇති නමුත්, වැඩි වශයෙන්ම හොඳට හෝ නරකට ඉහළ අවධානයක් දිනාගෙන ඇත්තේද දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයයි. සංරක්ෂණය වෙනුවෙන් …

Read More »

ලංකාවේ වනපෙතේ ඉපැරණි වෘක්ෂලතා

නොයෙක් කලාපවල වැවෙන මිල්ල ගස ද තද අරටුවක් ඇති පසට ඔරොත්තු දෙන මිල වැඩි දැව විශේෂයකි. හල්මිල්ල බොහෝ උසැති ලස්සන දැව විශේෂයකි. කියත්වලින් කපන විට ‘කහමිල්ල’ කහ පාටය. මේ සියල්ලටම වඩා ශක්තිමත් බව අතින් ප්‍රමුඛස්ථානය ගන්නේ නියන් මිල්ලය.    මිල්ල තරමටම ශක්තියක් නැතත් පැලෙන සුළු දැවයකින් යුත් මහතට විශාලව වැවෙන …

Read More »

විස දිලීරයක් ඕස්ට්‍රේලියාවේ ගෑවුණොත් මැරෙනවා

මාරක විස දිලීරයක් එසේත් නැතිනම් හතු විශේෂයක් පළමු වරට ඕස්ට්‍රේලියාවෙන් හමුවී ඇත. මේ දිලීරය කොතරම් විසදැයි කීවොත් එය ස්පර්ශවීමෙන් පවා මරණය සිදුවෙයි. මේ මාරක විස හතු විශේෂය හැඳින්වෙන්නේ ‘පොයිසන් ෆයර් කොරල්’ යනුවෙනි. පෙනුමින් තැඹිලි මුසු රතු පැහැයක් ගන්නා මෙම හතු විශේෂය මුහුදේ දකින්න ලැබෙන කොරල් වැනිය. ‘පොයිසන් ෆයර් කොරල්’ යන …

Read More »

Two-headed snake spotted in Bali

Residents of a village in Bali got a shock when they spotted a two-headed snake in their midst a rare find in the wild. The reptile was seen slithering in the central part of the Indonesian holiday island last week.Experts have previously been quoted as saying that two-headed snakes rarely …

Read More »

රාත්‍රියේ පිපුන කඩුපුල් විශේෂයට අයත් දුර්ලබ ඩ්‍රැගන් ෆෘට් මල

මිනිස් සිරුරට ගුණදෙන හා පෝෂ්‍යදායක පලතුරු ශාක විශේෂයක් වන ඩ්‍රැගන් ෆෘට් ශාකයද කඩුපුල් විශේෂයටම අයත් ශාකයක් වන අතර එම ගස්වල මල් පිපෙන්නේත් මධ්‍යම රාත්‍රියේ පමණයි. කොහොම හරි ඔන්න පහුගිය දවසක බෝතලේගම කිරිමැටියාන පැත්තේ ඩ්‍රැගන් ෆ්‍රුට් ගසක මහා රෑ පිපිලා තියනවා දකින්න ලැබුනා. මේ හරිම ලොකු වගේම ගොඩක් ලස්සන දුර්ලබ ඩ්‍රැගන් …

Read More »

Rare Black Jaguar latest Big Cat in Zoo

A rare South American Black Jaguar is the latest exotic animal to join our Zoo’s ‘Big Cats’ family and is now on display at the Zoological Gardens, Dehiwela. The animal, one of the several types of Jaguar species of the forests ranging from south west United States to Argentina, is …

Read More »

තණ කොළ කෑ කිඹුල් රජා

ඩයිනසෝරයන් මිහිමත රජ කරද්දී වාසය කළ, අදත් දැකිය හැකි සත්ව විශේෂ කිහිපයකි. කිඹුලන් ඒ අතරින් කැපී පෙනෙයි. අද අප දකින කිඹුල්ලු මාංශභක්ෂකයෝය. එහෙත් අතීතයේ, එනම් අවුරුදු මිලියන 200 කට පෙර, වාසය කළ කිඹුල් විශේෂ ශාකභක්ෂකයන් වූ බව නවතම පර්යේෂණයකින් හෙළි වී තිබේ. මෙම නව පර්යේෂණය සිදු කර ඇත්තේ ඇමෙරිකාවේ යූටා …

Read More »

කැලේ පුරා පට්ට fun Jeep Tour

මේ සැරේ අපි ඔයාව එක්ක යන්නෙ ජීප් ට්‍රැවල් එකක්. ඒ ජීප් ට්‍රැවල් එක හඳුන්වන්නේ Offtrek Camping and Adventure කියලා. මේ ජීප් ට්‍රැවල් එක පටන්ගත්ත හැටි ටිකක් අමුතු කතාවක්. යාළුවෝ ටිකක් එකතුවෙලා fun එකට කරපු දෙයක් තමා අන්තිමට ව්‍යාපාරයක් වුණේ. හරියටම කාලය කිව්වොත් හරියටම අවුරුද්දක් වෙනවා. වාහන අටකින් තමා දැන් මේ …

Read More »

උඩුවක ඇල්ල

කොළඹ ආශ්‍රිත නාගරික ප්‍රදේශවල ජීවත් වන්නෙකුට ස්වභාව සෞන්දර්යේ ආශ්වාදය විඳ ගනිමින් විවේකීව සිය කාලය ගත කිරීමට ඇති ස්ථාන විරල ය. කොළඹට නුදුරින් පිහිටි ‘අත්තනගල්ල’ ප්‍රදේශය ඓතිහාසික වටිනාකමකින් යුත් මෙන්ම ස්වභාව සෞන්දර්යයේ අසිරිය විඳ ගැනීමට හැකියාව පවතින විරල ස්ථාන වලින් එකක් ලෙස පෙන්වා දිය හැක. අත්තනගල්ලේ ඇති ස්වභාව සෞන්දර්යාත්මක ස්ථාන අතුරින් …

Read More »