Friday , January 21 2022
Breaking News
Home / Post

Post

බොදුබල සේනාවට කඳුළු ගෑස් ප්‍රහාරයක්

   ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වෙමින් සිටි බොදුබල සේනා සංවිධානයේ භික්ෂුන් වහන්සේලා පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් හා අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. දැනට සිරගත කර සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන මෙන් ඉල්ලා මෙම පිරිස ජනාධිපති ලේකම් කාර්යාලය …

Read More »

පාර්ලිමේන්තුව සාමකාමීව කරගෙන යෑමට ස්තූතියි – ජනපති

තමා සමග පැවැති පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව අද පැවැති පාර්ලිමේන්තු සැසිවාරය සාමාකාමීව පවත්වාගෙන යෑම පිළිබඳව පක්ෂ නායකයන්ටත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ස්තූතිය ප්‍රකාශ කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ට්විටර් ප්‍රකාශයකින් පවසයි. උපුටා ගැනීම- අද 159 Views Share on: WhatsApp

Read More »

BBC 100 කාන්තාවන්ගේ ලැයිස්තුවට ලංකාවේ ආශා ඩි වෝස් නම්වෙයි

බී.බී.සී. පුවත් සේවය විසින් වාර්ෂිකව නිකුත් කරන ලෝකය පුරා බලපෑම් කළ හැකි හා අනෙකාව අභිප්‍රේරණය කළ හැකි කාන්තාවන්ගේ ලැයිස්තුවට ශ්‍රී ලාංකිකාවක් වන ආශා ඩි වෝස් නම් වී තිබේ. ඇය කාන්තාවන් 100ක් අතරින් 23 වැනි ස්ථානයට පත්ව තිබේ. ආශා සාගර විද්‍යාඥවරියක් ලෙස කටයුතු කරයි. උපුටා ගැනීම- අද 119 Views Share on: WhatsApp

Read More »

උඩුවේ හිමිගේ නඩු විභාගයත් කල් යයි

බලපත්‍රයක් නොමැතිව අලි පැටවකු සන්තකයේ තබා ගත්තේ ඇයි චෝදනා එල්ල කරමින් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ වැඩිදුර විභාගය දෙසැම්බර් මස 05 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය. මෙම නඩුව මීට පෙර කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජයරත්න මහතා ඉදිරියේ විභාග කර තිබුණි. කොළඹ මහාධිකරණ විනිසුරු …

Read More »

පොහොට්ටුවේ මන්ත්‍රිවරු පාර්ලිමේන්තු සැසිවාරයට එක්වෙති

අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට එක්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු තීරණය කර තිබේ. ඊයේ ඔවුන් සඳහන් කළේ පාර්ලිමේන්තු සැසිවාරයට එක්වීම පිළිබඳව අවසන් තීරණය අද පැවැත්වෙන රැස්විමෙන් අනතුරුව ගන්නා බවයි. මේ වන විට නෙළුම් මාවත පරිශ්‍රයේ පැවැත්වෙන එම පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ. අද පස්වරු 1.00ට පාර්ලිමේන්තු …

Read More »

වත්මන් දේශපාලනය වැරදි පූර්වාදර්ශයක්

රාජ්‍ය පාලන තන්ත්‍රයේ උද්ගත වී ඇති අර්බුදකාරී තත්ත්වය මත රට තුළ අස්ථාවර භාවයක් ද මහජනතාව තුළ දැඩි නොසන්සුන් බවක් ද ඇති වී තිබෙන බව බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලය පවසයි. ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු සම්ප්‍රදායක් පවතින ශ්‍රී ලංකාවෙහි ජනතා පරමාධිපත්‍යයක් ගැන පුන පුනා සඳහන් කරුණ ද,  ජනතා අභිලාෂයනට සහ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීමටත් වඩා …

Read More »

ජනමතයට ගරුකර මැතිවරණයක් පවත්වනු – මහින්ද සුළග

ජනමතයට අවනත වී වහා මැතිවරණයක් කැදවන ලෙස ඉල්ලමින් රත්නපුර ආසනයේ මහින්ද සුළග සංවිධානය පසුගියදා කුරුවිට නගරයේදි විරෝධතාවක් පැවැත්වීය. විසුරුවා හරින ලද සබරගමු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ සබරගමු පළාත් සභාවේ හිටපු ඇමතිවරුන්වන රංජිත් බණ්ඩාර, ජී.ඇම්. කරුණාපාල, මන්ත‍්‍රීවරුන්වන නමින්ද අරුණප‍්‍රිය, දිපාල් ගුණසේකර, කුරුවිට ප‍්‍රාදේශිය සභාවේ සභාපති පේ‍්‍රමරත්න මල්කැකුළ …

Read More »

සන්ධාන සාකච්ඡාව ඇරඹෙයි

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාව පාර්ලිමේන්තු මන්ත්‍රි සාකච්ඡාව මේ වන විට පාර්ලිමේන්තු සංකීරණයේදි ආරම්භ වී තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව අරම්භ වී තිබේ. උපුටා ගැනීම- අද 118 Views Share on: WhatsApp

Read More »

පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව තර කෙරේ

පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව තර කිරිමට පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය කටයුතු යොදා ඇත. පාර්ලිමේන්තුව ආසන්නයට ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ ආධාරකරුවන් රැස්කරන බවට වාර්තා වන තොරතුරු අනුව මෙසේ ආරක්ෂාව තර කර තිබේ. උපුටා ගැනීම- අද 112 Views Share on: WhatsApp

Read More »

විරෝධතාවයක් විසුරුවා හැරීමට පොලිසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවයක් විසුරුවා හැරීම සඳහා පොලිසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. උපුටා ගැනීම – හිරු News 123 Views Share on: WhatsApp

Read More »