Friday , January 21 2022
Breaking News
Home / Religion

Religion

මහානුභාව සම්පන්න රතන සූත්‍ර දේශනාව

මෙතැන්හි රැස්වූ පොළොවෙහි වූ හෝ යම් අමනුෂ්‍ය කෙනෙක් වෙත්ද අහසෙහි වූ ද යම් අමනුෂ්‍ය කෙනෙක් වෙත් ද ඒ සියලු අමනුෂ්‍යයෝම සතුටු සිත් ඇත්තෝ වෙත්වා. තවද මාගේ වචනය මැනවින් අසත්වා. භූතයිනි, එබැවින් නුඹලා සියල්ලෝම මේ වචනය අසන්න. මනුෂ්‍ය ප්‍රජාවට මෛත්‍රිය කරන්න. යම් කෙනෙක් දිවා රෑ පුද පඬුරු පූජා කෙරෙත්ද එබැවින් නොපමාවම …

Read More »

අනිත්‍ය වටහාගත් සුරූපී නිළිය සුඛෝපභෝගී ජීවිතය අතහැර මහණ වෙයි – Photos

Soe Pyae Thazin කියන්නේ මියන්මාරයේ සිටින සම්මාන ලාභී දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය ගායිකාවක් හැටියටත් කටයුතු කළා. 26 හැවිරිදි ඇය උපදින්නේ මියන්මාරයේ Taungoo කියන නගරයේ.  අති සුඛෝපභෝගී ජිවිතයක් ගත කළ ඒ සුරූපී නිළිය ගිහිගෙය අතහැර බුදුදහම වැළදගෙන භික්ෂුනියක්  බවට පත්ව ඇති බවට වාර්තා වෙනවා.බුදුන්ගේ ඉගැන්වීම් වලට අනුව ඇගේ මනස …

Read More »

අප්සරාවෝ නිලූපුල් පුදන පිදුරංගල

සීගිරියට වහින වැස්සේ අමුතු සුන්දරත්වයක් වෙයි. උස් වූ තුරුවලින් සෙවන වූ බිමට වැටෙන වැහි වතුර ගුරු පාට පාරවල්වල චිරි චිරි මඩ මතුකර ඇත. ඒ මඩ මතින් ඇවිද යෑම අපහසුය. එනිසාම සෙවණකට වී මම සීගිරියට වැටෙන වැස්ස දෙස බලා සිටිමි. අඩ හෝරාව, හෝරාවක් බවට පත්විය. තවමත් වැස්සේ අවසානයක් නැත.   ‘මේ …

Read More »

ආදී මානවයින්ගේ නිජ බිමක් වූ පොත්ගුල්ලෙන් විහාරය

ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ලට නුදුරින් වූ අලවල ගම බොහෝ දෙනෙක් හඳුනන්නේ අලවල පොත්ගුල්ලෙන් විහාරය නිසා ය. මෙම විහාරය ඓතිහාසික වටිනාකම් කිහිපයක් නිසා අපට වැදගත් වේ. පෞරාණික වටිනාකම පමණක් නොව ඊට පෙර ජීවත් වූ ආදී මානවයින්ගේ නිජ බිමක් වූ මෙම ලෙන් සංකීර්ණය තුලින් ආදී මානවයින් ජීවත් වූ බවට සාක්ෂි සාධක හමු වී …

Read More »