Friday , January 21 2022
Breaking News
Home / Sports News

Sports News

දඹුල්ල – ජැෆ්නා අවසන් පූර්ව ගැටුම අද – කී‍්‍රඩා ඇමතිත් එල් පී එල් අවසන් වටයේ වෙනසක් ඉල්ලයි

       ලංකා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී අද රාති‍්‍රයේ පැවැත්වෙනවා. ඒ, තිසර පෙරේරා නායකත්වය දරන ජැෆ්නා ස්ටැලියන්ස් සහ දසුන් ශානක නායකත්වය දරන දඹුල්ල වයිකින්ග් කණ්ඩායම් අතරයි. එම තරගය අද රාතී‍්‍ර 7 ට ආරම්භ වනවා.  දඹුල්ල වයිකින්ග් කණ්ඩායම ප‍්‍රසාද ලකුණූ සටහනේ …

Read More »

සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙලේදී “නෙත් ස්පොර්ට්ස්මන්” විශේෂ ඇගයීමකට ලක් වෙයි

       සබුද්ධි ක‍්‍රී‍්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙළේදී නෙත් එෆ් රේඩියෝවේ නෙත් ස්පෝර්ට්ස්මන් යළි ඇගයීමට ලක් වුණා. සම්මාන උළෙළ කී‍්‍රඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙන් ඉකුත්දා පැවැත්වුණේ කී‍්‍රඩා අමාත්‍යංශයේ ඩන්කන් වයිට් ශ‍්‍රවණාගාරයේදීයි. මීට පෙර ජනාධිපති සම්මානයෙන්ද පිදුම් ලැබූ නෙත් ස්පෝර්ට්ස්මන් නෙත් නිවුස් හරහා මෙන්ම නෙත් ස්පෝර්ට්ස්මන් නිල ෆේස්බුක් පිටුව හරහා නිරතුරුවම …

Read More »

එල් පි එල් තීරණාත්මක තරග දෙකක් අද

       ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක තරග 02 ක් හම්බන්තොට, සූරියවැව, මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගණයේදී අද පැවැත්වෙනවා.  එක් තරගයක් අද පස්වරු 03:30 ට ආරම්භ වන්නේ තිසර පෙරේරා නායකත්වය දරන ජැෆ්නා ස්ටැලියන්ස් සහ කුසල් ජනිත් නායකත්වය දරන, කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම් අතරයි. අවසන් පූර්ව වටය පිළිබද බලාපොරොත්තු රඳවා ගැනීමට නම් …

Read More »

එල් පී එල් පිටියේදී යොමු කළ නිපන්දුවක් ගැන විමර්ශනයක්

      ලංකා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියට එක්වන සිටින දඹුල්ල වයිකින්ග් කණ්ඩායමේ දග පන්දු යවන කි‍්‍රඩක මාලින්ද පුෂ්පකුමාරගෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් දුෂණ විමර්ශන ඒකකයේ නිලධාරීන් ප‍්‍රශ්න කර ඇති බව වාර්තා වනවා. ඒ, ඉකුත්දා කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම සමග පැවති තරගයේදී ඔහු යොමු කළ නිපන්දුවක් සම්බන්ධයෙන්.  මෙම අවස්ථාවේදීී කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ කුසල් …

Read More »

වැඩිම අවදානයක් දිනූ ගෝල් ග්ලැඩියේටර්ස් තරගාවලියෙන් ඉවත් වේවිද ? LPL තවත් තීරණාත්මක තරගයක් අද

  ලංකා ප‍‍්‍රීමියර් ලීීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ කී‍‍්‍රඩාංගණයේදී අද පැවැත්වෙනවා. එක් තරගයක් අද පස්වරු 3 යි 30 ට ආරම්භ වන්නේ තිිසර පෙරේරා නායකත්වය දරන ජැෆ්නා ස්ටැලියන්ස් සහ දසුන් ශානක නායකත්වය දරන දඹුල්ල වයිකින්ග් කණ්ඩායම් අතරයි. අනෙක් තරගය කුසල් ජනිත් නායකත්වය දරන කැන්ඩි ටස්කර්ස් සහ …

Read More »

ඇමෙරිකාව ක්‍රිකට් බලයත් අල්ලන්න සැරසෙයි

2023 වසරෙන් පසුව ලෝක කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියක සත්කාරකත්වය ලබා ගැනීමේ බලාපොරොත්තුවක් තම රටට ඇති බව ඇමෙරිකා එක්සත් ජනපද ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරී ඉයන් හිගින්ස් (Ian Higgins) පවසා ඇත.  අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නවතම තීරණයකට අනුකූලව ලෝක කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය 2023 වසරෙන් පසුව ලබාදීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් එංගලන්ත …

Read More »

චමරිට පමණක් ඒ කාණ්ඩයේ කොන්ත්‍රාත්තුවක්

ශ්‍රී ලංකා කාන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් වෙනුවෙන් නව කොන්ත්‍රාත් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ. A,B,C,D යනුවෙන් කාණ්ඩ හතරක් යටතේ මෙසේ කොන්ත්‍රාත් පිරිනමා තිබේ. එහිදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව වශයෙන් කටයුතු කරන චමරි අතපත්තුට පමණක් ඒ කාණ්ඩයේ කොන්ත්‍රාත්තුවක් හිමිව තිබේ. නැගී එන කණ්ඩායමේ ක්‍රීඩිකාවන් වෙනුවෙන් වෙනමම …

Read More »

40 හැවිරිදි හර්බජාන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය යළි ආක්‍රමණය කිරීමට සැරසෙයි

වසර ගණනක් මුළුල්ලේ ඉන්දියානු දඟපන්දු බළඇණියට නායකත්වය ලබා දෙමින් නම් දැරූ සුපිරි පිතිකරුවන් බොහෝ දෙනෙකු තම දූස්රා පන්දුව ඉදිරියේ අසරණ කළ හර්බජාන් සිං නැවත වතාවක් ජාතික වර්ණයන්ගෙන් සැරසී ක්‍රීඩා කිරීමට මාන බලමින් සිටින බව කියැවෙන පුවතක් ඉන්දීය ක්‍රීඩා මාධ්‍ය වාර්තා කිහිපයක්ම පසුගියදා සඳහන් කොට තිබුණි.  2016 වසරේ දී අවසන් වරට …

Read More »

මාස දෙකකට පසු වෝක්ස් සතුටුවෙයි

කොරෝනා වයිරස් අවදානම හේතුවෙන් මඟ හැරුණු පුහුණුවීම් නැවත ආරම්භ කිරීමෙන් පසුව සුපුරුදු “අතේ පයේ වේදනා” දැනීම තමාට මහත් සතුටක් ගෙන දුන් බව එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ක්‍රිස් වෝක්ස් පවසා තිබේ. ඔහු එසේ පවසා ඇත්තේ පෞද්ගලික පුහුණුවීම් සැසියක් සඳහා පසුගියදා බර්මින්හැම්හි එඩ්ග්බැස්ටන් ක්‍රීඩාංගණයට පැමිණීමෙන් අනතුරුවය.   වෝක්ස් පමණක් එදින පුහුණුවීම් සඳහා පැමිණියද …

Read More »