Friday , January 21 2022
Breaking News
Home / Tech

Tech

Ut wisi luctus ullamcorper. Et ullamcorper sollicitudin elit odio consequat mauris, wisi velit tortor semper vel feugiat dui, ultricies lacus. Congue mattis luctus, quam orci mi semper

Vega Innovations unveils flagship electric supercar

Director and co-founder of Vega Innovations Dr. Beshan Kulapala and team after unveiling the Vega EVX at the Geneva International Motor Show 2020. VEGA, the flagship electric supercar, the first of its kind built in Sri Lanka, designed and developed by Vega Innovations, a subsidiary of CodeGen International Ltd was …

Read More »

ඇපල් ෆෝන්වලට තැන නැති වෙයි

ලෝකයේ හොඳම ජංගම දුරකතන සන්නාම 10 අතරින් 7ක්ම චීනයේ ජංගම දුරකතන සන්නාම බවට පත්ව තිබෙනවා. ලෝකයේ විශාලම තාක්ෂණික පර්යේෂණ ආයතනයක් වන IDG සමාගම විසින් මෙම ලැයිස්තුව එළිදක්වා තිබුණා. මේ අනුව ලෝකයේ හොඳම දුරකතන සන්නාමය බවට දකුණු කොරියාවේ සැම්සුන්ග් පත්ව තිබෙනවා. දෙවැනි ස්ථානයට චීනයේ හුවාවේ සමාගමද තෙවැනි ස්ථානයට ඇමෙරිකාවේ ඇපල් දුරකතන් …

Read More »

වේගා අද එළිදකී

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත “වේගා” මෝටර් රථය අද ජිනීවා නුවරදී එළිදක්වනවා. එය අද ජිනීවා මෝටර් රථ ප්‍රදර්ශනයට සමගාමීව එළිදැක්වීමට නියමිතව තිබුණා. නමුත් කොරෝනා වෛරසය හේතුවෙන් ජිනීවා මෝටර් රථ ප්‍රදර්ශනය සහ ඊට සමගාමීව පැවැත්වීමට නියමිතව තිබූ මෝටර් රථ තරඟාවලිය නවතා දැමුණා . මේ අනුව මේ වසරේදී ලෝකයට එළිදැක්වීමට නියමිත මෙවැනි රථ ඇතුළත් …

Read More »

ශාක වලින් නිෂ්පාදනය කරන අලුත්ම වාහන

ලොව පුරා මේ වනවිට භාවිතා වන වාහන ප්‍රමාණය බිලියන 1.3 පමණ වනවා. තවදුරටත් වැඩි වෙමින් තිබෙන වාහන භාවිතය නිසා පරිසරයට සිදු වන හානිය සීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙනවා. ඊට විසඳුමක් වශයෙන් ජපානය ශාක යොදා ගනිමින් පරිසර හිතකාමී වාහන නිෂ්පාදනයට යොමු වී සිටිනවා. ශාක පල්ප බවට පත් ක‍ර නැවත ඉතා කුඩා කොටස් …

Read More »

ලොව විශාලතම ද්විත්ව එන්ජින් යානයේ ප්‍රථම පියාසැරිය සාර්ථකයි

ලොව විශාලතම ද්විත්ව එන්ජින් සහිත යානය වන 777X යානයේ ප්‍රථම පරීක්ෂණ ගුවන් ගමන බෝයිං සමාගම විසින් සාර්ථකව නිමා කර තිබේ. පසුගිය වසරේදී 737මැක්ස් යානාවල සිදුවූ අනතුරු හේතුවෙන් පුද්ගලයන් 346 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, ඒ සමග එම බෝයිං යානා සියල්ල උඩු ගුවනින් ඉවත් කරන ලදී. එම අවාසනාවන්ත තත්ත්වයෙන් පසුව බෝයිං සමාගමේ …

Read More »

ශ්‍රී ලංකාවේ ප්‍රථම චන්ද්‍රිකාව “රාවණා 01” කක්‍ෂගත කෙරෙයි

ශ්‍රී ලාංකික අප සියලු දෙනාට ආඩම්බර විය හැකි දෙයක් ඊයේ (17දා) සිදුවිය. ඒ අනිකක් නොව ශ්‍රී ලංකාව පළමු වරට චන්ද්‍රිකාවක් කක්‍ෂගත කිරීමය. එය “රාවණා 01″ චන්ද්‍රිකාව බව රටම දනී.   නේපාල හා ජපාන චන්ද්‍රිකා දෙකක් සමඟ ශ්‍රී ලංකාවේ රාවණා 01 චන්ද්‍රිකාව ඉතිහාසයේ පළමු වරට කක්‍ෂගත කළේ ඊයේ (17දා) සවස 3.45 පමණය.  …

Read More »

Nobody alone can develop 5G – expert

The truth is 5G is all-encompassing and nobody alone can develop 5G. By working on their own standards they can’t gather the scale to make it successful, an industry expert in the industry told a recent seminar. Senior Network Manager Mobitel Shamil Appathurai said, mobile operators spend 90 percent of …

Read More »

දශක දෙකකට ආසන්න iTuens වලට නිල වශයෙන් සමුදීම සිදුකරයි

ඇපල් සමාගමේ එදා සිට අද දක්වාම සංගීතය හා බැඳී තිබුන iTuens නම් එහි එකම සංගීත යෙදවුම ඇපල් නිෂ්පාදන වලින් ඉවත් කරගැනීමට එම සමාගම තීරණය කර තිබෙනවා. ඔවුන් ඒ බව නිල වශයෙන් දැනුම් දී තිබෙන අතර ඒ අනූව වසර 18 ක  iTuens සොඳුරු මතකයන්ට සමුදීමට එහි ආදරණිය ප්‍රේක්ෂකයින්ට සිදුවනු ඇති.  එය …

Read More »

Avengers අලුත්ම චිත්‍රපටය සමග පැමිණි Captain Marvel නිරූපනයෙන් හැඩවුණු Audi E-Tron විද්‍යුත් මෝටර් රථය (PHOTOS)

Audi කියන්නේ ලෝක ප්‍රසිද්ධ මෝටර් රථ සමාගමක්. මේ කියන්න හදන්නේ Audi සමාගම පසුගියදා මාවල් සමාගම සමග එක්ව Avengers End Game චිත්‍රපටයට සමගාමීව නිෂ්පාදනය කරපු මෝටර් රථයක් ගැන Audi සමාගම මීට වසර ගණනාවක සිටම Avengers චිත්‍රපට මාලාව සමග එක්ව සිටිනවා. එහි ප්‍රතිපලයක් ලෙසයි මෙම අලුත්ම මෝටර් රථය නිෂ්පාදනය කර තිබෙන්නේ.  මෙම …

Read More »

Huawei වලින් පස්සේ Hikvision ටත් අමෙරිකාවෙන් සම්බාධක

Huawei සමාගමට පසුව අමෙරිකාව විසින් තවත් චීන සමාගමක් වෙත සම්බාධක පැනවීමට තීරණය කර  තිබෙනවා. ඒ චීනයේ Hikvision සමාගමට එරෙහිවයි. Hikvision සමාගම ලෝකයේ ප්‍රමුඛතම CCTV හා වීඩියෝ උපකරණ නිපදවන සමාගමක් වනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට නැවත Hikvision සමාගමේ නිෂ්පාදන අමෙරිකාවට  ගෙන්වීම හා දැනට පවතින නිෂ්පාදන යන සියල්ල වෙත  මේ අනුව …

Read More »