Friday , January 21 2022
Breaking News

Recent Posts

අලි බබා ලෝකයට ගෙන ගිය ජැක්‌ මා අලිබබා අතහැර යයි

ලෝක ප්‍රකට චීන අන්තර්ජාල අලෙවි ජාලයක් වන ”අලිබබා” හි විධායක සභාපති 54 හැවිරිදි ජැක්‌ මා 2019 වසරේදී තමන් තනතුරන් සමුගන්නා බව ප්‍රකාශයට පත් කර තිබෙනවා. චීනයෙ ධනවත්ම පුද්ගලයකු වන ජැක්‌ මා ගේ මේ වසරේ දළ අදායම බිලියන 36.6යි.ඔහුගෙන්  පසුව එම තනතුර එහි ප්‍රධාන විධායක ඩැනියල් සෑන් වෙත පිරිනැමීමට නියමිත බවත් සදහන්. …

Read More »

ජොන්ස්ටන් යළිත් රිමාන්ඩ්

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ හෙට (12) දිනය දක්වායි. හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇතුළු 03 දෙනෙකු අද (11) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර පසුගිය 03 වැනිදා නියෝග කර තිබුණා. ඒ, සතොස මුදල් අවභාවිත කළ බව පැවසෙන සිද්ධියකට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදීයි. …

Read More »

අකිලගේ පෙම්වතිය ඒමිව පුදුම කරවපු උපන්දිය සාදය මෙන්න – Photos

ජනප්‍රිය නළුවෙක් වන අකිල දනුද්ධරගේ පෙම්වතිය ඒමිගේ උපන්දිනය ඊයේ  (10) දිනට යෙදී තිබුණා. ඒ හේතුවෙන් ඇයව පුදුම කරවමින් උපන්දින සාදයක් පැවැත්වුනේ අකිලගේ පවුලේ උදවිය සහ නෑදෑ හිතමිතුරන්ද සමගිනුයි. මෙම උපන්දින සාදය පැවැත්වුනේ ජා ඇළ ප්‍රදේශයේ පිහිටි ඒමිගේ නිවස තුළදිමයි. අදාළ ඡායාරූප මෙහි දැක්වේ.. උපුටා ගැනීම – හිරු ගොසිප් 319 ViewsShare on: WhatsApp

Read More »

හදිසියේම හෝමාගම ම කොළඹට එයි – ලෝටස් වටරවුමෙන් ගාලුමුවදොර පාර වැසෙයි (ඡායාරූප)

විරෝධතාවයක් හේතුවෙන් ලෝටස් වටරවුමෙන් ගාලුමුවදොර මාර්ගය සහ බැංකු මාවත තාවකාලිකව වසා දමා තිබෙනවා. හෝමාගම ජන අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය කොළඹ කොටුව ඉදිරිපිටින් මෙම විරෝධතාවය ආරම්භ කළා. ඒ හෝමාගම ප්‍රදේශය ආශ්‍රිතව ඉදිකිරීමට යෝජිත තාක්ෂණික නගරයට විරෝධය පළකරමින්. උපුටා ගැනීම – හිරු NEWS 316 ViewsShare on: WhatsApp

Read More »

වසරේ අවසන් කාල සිමාවේදී එල්නිනෝ කාලගුණ තත්වයක්

මෙම වසරේ අවසන් කාලසිමාවේදී එල්නිනෝ කාලගුණ තත්ත්වයක් ඇතිවන බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පවසනවා.  එහි බලපෑම 2015 – 2016 වසර වලට සාපේක්ෂව සියයට 70 ට අඩු ප්‍රතිශයක් වන බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.  මෙම කාලගුණ තත්ත්වයත් සමඟ පැසිෆික් සාගරයේ මතුපිට උෂ්ණත්වයේ වෙනසක් දක්නට ලැබෙනු ඇති.  එසේම එහිදී මිහිතලය අසාමාන්‍ය ලෙස …

Read More »

ස්ථානීය දඩ ජංගම දුරකතනය හෝ ක්‍රෙඩිට් කාඩ් මගින් ගෙවීමේ පහසුකම දෙන්න සූදානම්

මාර්ග වැරදි සඳහා නියම කෙරෙන ස්ථානීය දඩ ජංගම දුරකතනය හෝ ක්‍රෙඩිට් කාඞ් මගින් ගෙවීමේ පහසුකම තවත් මාස කිහිපයක් ඇතුළත හඳුන්වාදෙන බව පොලිසිය පවසනවා. රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ ඊට අදාළ නීති දැනටමත් සකස් කර අවසන් බවයි. ස්ථානීය දඩ ජංගම දුරකතනය හෝ ක්‍රෙඩිට් …

Read More »

බිළි පූජා නවත්වන්න කැබිනට් අනුමැතිය

හින්දු කෝවිල් තුළ සත්ත්ව බිළි පූජා නතර කළ යුතු බවට අමාත්‍ය මණ්ඩයට ඉදිරිපත් වූ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.  හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමි නාදන් විසින් අද (11) කැබිනට් මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව සඳහන්. උපුටා ගැනීම – හිරු FM 327 ViewsShare on: WhatsApp

Read More »

දුර අනුව දුම්රිය ගාස්තු වැඩි වෙන හැටි පැහැදිළි කෙරේ

ඔක්තෝබර් මස පළමු වැනිදා සිට ක‍්‍රියාත්මක වන පරිදි දුම්රිය ගාස්තු වැඩි කිරීමට යෝජනා වී තිබෙනවා. එලෙස වැඩි කිරීමෙන් පසු නව ගාස්තු සකස් වන්නේ කෙසේදැයි නෙත් නිවුස් විමසා බැලීමක් කළා. දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය වාණිජ අධිකාරී එන්. ජේ. ඉඳිපොලගේ පැවසුවේ රුපියල් 10ක අවම ගාස්තුව සඳහා වන දුර කිලෝමීටර් 09 සිට කිලෝමීටර් 07ක් …

Read More »

උතුර ද්‍රවිඩයන්ගේ නිජබිමයි. සිංහලයන්ට පදිංචිවීම තහනම්

උතුරේ සිංහල ජනතාව පදිංචිවීම තහනම් කිරීම සඳහා උතුරු පළාත් සභාව විසින් යෝජනාවක් සම්මත කර ගෙන ඇත. මේ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ උතුරු පළාත් සභා මන්ත‍්‍රී ටී. රවිහරන් විසිනි. උතුර ද්‍රවිඩ නිජබිම බවත් සිංහල ජනාවාස එම නිජබිමේ ඇති කිරීමට ඉඩදිය නොහැකි බවත් දක්වමින් ඔහු මේ යෝජනාව ඉදිරිපත් කර ඇත. උතුර ද්‍රවිඩ …

Read More »

පළමු කසාදෙන් වෙන්වූ ශ්‍රේෂාද්‍රි යළි පෙම්වතියක්. ඡායාරූප

ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ බොහෝ දෙනා දන්නා හඳුනන නිළියක්. ඇය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු මෙන්ම නිෂ්පාදක වරයෙකු වන දිනේෂ් ප්‍රියසාද්ගේ දියණිය ද වනවා. කොහොම වුණත් ඇගේ පළමු විවාහය දෙදරා ගියාට පස්සේ පසුගිය කාල යේ ඇය ගත කළේ ඉතා නිහඬ ජීවිතයක්. ශේෂාද්‍රි ප්‍රියසාද් මීට ටික වසර කිහිපයකට ප්‍රථම විවාහ වුයේ හිටපු ජනාධිපති මාධ්‍යය අධ්‍යක්ෂක …

Read More »

පාසල් වෑන් රථ ගාස්තු සියයට 5කින් ඉහළට

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාසල් වෑන් රථ ගාස්තුව ද සියයට 5කින් ඉහළ දැමීමට සමස්ත ලංකා පාසල් ළමයින් ප්‍රවාහන සංගමය තීරණය කර තිබෙනවා. එහි සභාපති එල්. මල්ශ්‍රී ද සිල්වා කියා සිටියේ ප්‍රවාහනය සඳහා වැය වන අධික වියදම හේතුවෙන් මෙලෙස ගාස්තු ඉහළ දැමීමට සිදුවන බවයි. උපුටා ගැනීම – හිරු NEWS 315 …

Read More »

සැප්තැම්බර් 11 ප්‍රහාරයට වසර 17යි

අල්කයිඩා ත්‍රස්තවාදීන් පැහැරගත් ඇමරිකානු ගුවන් යානා හතරක් මඟින් නිව්යෝක් නුවර ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලට සහ වොෂිංටනයේ පෙන්ටගන් ගොඩනැගිල්ලට එල්ල කළ ප්‍රහාරයේ 17 වන සැමරුම අදට යෙදී තිබෙනවා. 2001 වසරේ සැප්තැම්බර් 11 වනදා එල්ලවූ මෙම ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 2996ක්. තවත් හයදහසකට අධික පිරිසක් මෙහිදී තුවාල ලැබුවා. උපුටා ගැනීම – හිරු FM …

Read More »

දිනේෂ් චන්දිමාල්ට ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අහිමි වෙයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට එළඹෙන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අහිමි වන බව වාර්තා වේ. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක මෙන්ම මැදපෙළ පිතිකරු දිනේෂ් චන්දිමාල් මේ මස 15 වන දා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භවීමට නියමිත ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවීමට සුදුසු …

Read More »

ෆ්ලෝරෙන්ස් සුළි කුණාටුව – විවිද මාධ්‍ය පළකල පුවත්

අමෙරිකාවේ නැගෙනහිර වෙරළ කළාපය ආශ්‍රිතව ජිවත් වෙන සියළුම ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස එරට රජය දැනුම්දි තිබෙනවා. ඒ දශක ගණනාවකට පසුව නැගෙනහිර වෙරළ කළාපයට බලපෑමට නියමිතවි තිබෙන ෆ්ලොරෙන්ස් සුළි කුණාටුව හේතුවෙන්. කාලගුණ බලධාරින් සදහන් කරන්නේ ෆ්ලොරන්ස් සුළි කුණාටුව මේ වන විට පැයට කිලෝමිටර් 195ක වේගයෙන් හමා එන බවත් අනිද්දා …

Read More »

වසර 09කට පෙර සිදුවූ අවාසනාව යළි සිදු නොවේවායි ආසියානු ශූරියන් සමග මව්බිමට පා තැබූ පුහුණුකාරිණිය පතයි (VIDEO)

ආසියානු නෙට්බෝල් ශූරතාව දිනා ගත් චතුරංගි ජයසූරිය ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම අද (11) අලූයම මව්බිමට පැමිණියා. ලැබූ මෙම ජයග‍්‍රහණය පිළිබඳ නෙට්බෝල් කණ්ඩායමේ නායිකා චතුරංගි ජයසූරිය නෙත් ස්පෝර්ට්ස්මන් වෙත එහිදී අදහස් පළ කළා. එහිදී “අපි හැම වෙලාවෙම කණ්ඩායමට අවංක වුණා. පුහුණුකාරිනීය කියපු විහිදට තමයි කටයුතු කළේ. මූලිකම දේ අපේ පුහුණුකාරිණිය අපි සම්පූර්ණයෙන්ම …

Read More »