Friday , January 21 2022
Breaking News

Recent Posts

චම්පික රණවක හදිසියේ රෝහල්ගත වූයේ ඇයි ? අධිකරණයේදී හෙළිවූ කරුණු

රාජගිරිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි මස 18 වනදා යළි ඇරඹීමට කොළඹ මහාධිකරණය අද (21) නියම කළේය.  2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී තරුණයෙකු ව බරපතළ රිය අනතුරකට ලක්කොට ඊට අදාළ සාක්ෂි වසන්කිරීම ඇතුළු චෝදනා ඔවුන්ට එරෙහිව එල්ල වී …

Read More »

ආර්ථික අර්බුදය විසඳන්න සජිත්ගෙන් උපදෙසක්

   පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් නිසි විසදුම් ලබා ගැනීම සඳහා ඊට අදාළ සියලු අංශ සමඟ සාකච්ඡා කිරීම ඉතා වැදගත් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.  නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභා වාරය විවෘත කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් කල් තැබීමේ විවාදයට එක් වෙමින් විපක්ෂ නායකවරයා …

Read More »

පාස්කු ප්‍රහාරයේ චෝදනාවලින් පූජිත් නිදහස් කරනවාද ? නැද්ද ? – තීරණය පෙබරවාරි 18

   පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහි ගොණු කර ඇති නඩුවේ නියෝගය පෙබරවාරි 18 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද ප්‍රකාශ කළා.  නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැරහැරීම ඇතුළු චෝදනා යටතේ …

Read More »

කොවිඩ් ආසාදිත ගැබිණි මව්වරුන්ගේ වැඩිවීමක්

   කොරෝනා ආසාදිත ගර්භණී මව්වරුන් සංඛ්‍යාවේ ඉහළ යාමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා.  පවතින තත්ත්වයන් හමුවේ ජනතාව සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම මේ මොහොතේ වැදගත් බවයි නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සනත් ලැනරෝල් පැවසුවේ. new cut · DR SANATH 01 ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිතයින් 829 දෙනෙකු හඳුනා …

Read More »

පෝට්සිටි නැරඹීමට යන පිරිස් වෙත විශේෂ දැනුම් දීමක්

   කොළඹ වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාංගණය ඉදිරිපස පදික මන්තීරුව විවෘත කිරීමත් සමඟ එය නැරඹීම සඳහා විශාල ජනකායක් මේ දිනවල කොළඹ වරාය නගර පරිශ්‍රයට පැමිණෙමින් සිටිනවා.  ඉකුත් සති අන්තයේදී එය නැරඹීමට වාර්තාගත ජනතාවක් පැමිණියා. කෙසේවෙතත් ඇතැමුන්ගේ නොමනා හැසිරීම් හේතුවෙන් කොළඹ වරාය නගරයේ සාගර කලාපයට මෙන්ම පදික මන්තීරුවේ ඇතැම් ස්ථානවලට ද හානි …

Read More »

භාණ්ඩ කන්ටේනර් 300 ක් නිදහස් කරගනී – ඩොලර් නැතිව තවත් දහසක් වරායේ

   රට තුළ පවතින ඩොලර් හිඟය හේතුවෙන් දින ගණනාවක් කොළඹ වරායේ සිරවී තිබූ අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් තොගයෙන් කොටසක් මේ වන විට නිදහස් කරගෙන තිබෙනවා.  අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ ඉදිරි දින කිහිපයේදී ඉතිරි කන්ටේනර් ද වරායෙන් නිදහස් කර ගැනීමට හැකිවනු ඇති බවයි. ඒ අනුව මේ වන විට කොළඹ …

Read More »

දකුණු කොරියානු කථානායකවරයා අද මෙරට පාර්ලිමේන්තුවේ සංචාරයක

   මෙරට සිවිදින නිල සංචාරයක් සඳහා පැමිණි දකුණු කොරියානු පාර්ලිමේන්තු ජාතික සභාවේ කතානායක පාක් බියොන්ග් සියොග් අද පාර්ලිමේන්තුවේ සංචාරයක නිරතවීමට නියමිතව තිබෙනවා. ඒ, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ආරාධනයකට අනුවයි.  ඒ අනුව දකුණු කොරියානු ජාතික සභාවේ කතානායකවරයා අද පෙරවරු 10 ට පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණීමට නියමිතව තිබෙනවා. කතානායක මහින්ද යාපා අබේවර්ධන, …

Read More »

කොළඹ – මහනුවර දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

   කොළඹ – මහනුවර මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුව තිබෙනවා. ඒ, දුම්රිය මාර්ගයේ දෝශයක් හේතුවෙන්.  දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පැවසුවේ කඩුගන්නාවට ආසන්න බලන සහ ඉහළ කෝට්ටේ යන දුම්රිය ස්ථාන අතර මාර්ගයේ එම දෝශය හටගෙන ඇති බවයි.  ඒ අනුව මේ දක්වා මහනුවර සිට පැමිණීමට තිබූ දුම්රිය 04 කට අධික ප්‍රමාණයක් අවලංගුවී …

Read More »

ICU සහ ඔක්සිජන් අවශ්‍ය කොවිඩ් රෝගීන් ක්‍රමිකව වැඩිවෙයි

   දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව යළි ඉහළයාමත් සමඟ රෝගීන් සඳහා ඔක්සිජන් භාවිතයේ සුලු වැඩිවීමක් දක්නට ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා. දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තවත් ඉහළ ගියහොත් ඔක්සිජන් භාවිතයද ඉහළ යාහැකි බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් නෙත් නිවුස් වෙත පැවසුවේ. soundnews clip · DR HEMANTHA 03 …

Read More »

කාරක සභාවල සාක්‍ෂි වලංගු විය යුතු බවට තීරණය කළ යුත්තේ නව කාරක සභාව – කථානායක

   අහෝසි වූ පාර්ලිමේන්තු කාරක සභාවල සාක්‍ෂි වලංගු විය යුතු බවට තීරණය කළ යුත්තේ නව කාරක සභාව බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා.  පාර්ලිමේන්තුවේදී විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක යොමු කළ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් කතානායකවරයා මේ බව ප්‍රකාශ කළා. voice cut · PRL KIRIELLA YAPA 02 රටේ කෘෂිකර්මාන්තයට අත්ව ඇති ඉරණම සහ …

Read More »

දේශපාලන ක්‍රමය වෙනස් කළ හැකි ක්‍රමයක් ගැන අලුත් අදහසක්

   තරුණ සහ කාන්තා නායකත්වය හරහා මෙරට දේශපාලන සංස්කෘතිය වෙනස් කළ හැකි බව පැෆරල් සංවිධානය පවසනවා.  ඔවුන් දැනුමෙන් හා කුසලතාවයෙන් හෙබි පිරිසක් බවට පත් කිරීමෙන් එලෙස සිදුකළ හැකි බවයි කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකදී පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ.  voice cut · ELE ROHANA 01 එම අවස්ථාවට …

Read More »

බොරැල්ලේ අත්බෝම්බ සිද්ධියට ගෑවුණු වෛද්‍යවරයාගේ නිවසින් අවිආයුධ හමුවෙයි – පුත්‍රයා විපක්ෂයෙන් මහ මැතිවරණයට තරග කළ අයෙක් බවත් හෙළවේ

   බොරැල්ල ප්‍රදේශයේ පිහිටි සියලු සාන්තුවරයින්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිළියන්දල ප්‍රදේශයේ වෛද්‍යවරයා පිළිබඳ මේවනවිට තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා.  සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහුගේ නිවසේ තිබී අවි ආයුද කිහිපයක් ද සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ. පිස්තෝල 04 ක්, රිවෝල්වරයක්, කඩු 02 ක්, රම්බෝ පිහියක් සහ …

Read More »

විදුලි ඉංජිනේරුවන් තවමත් අකුරට වැඩ

   ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවන්ගේ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද දිනයේත් ක්‍රියාත්මකයි. ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික චරිත දයාරත්න සඳහන් කළේ සභාපතිවරයාගේ අභිමතය පරිදි පත් කළ නව සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කරන තෙක් තම වෘත්තීය ක්‍රියාමර්ගය අඛණ්ඩව සිදුකරන බවයි.  soundnews clip · CEB CHARITHA 01 මෙම අකුරට …

Read More »

නව කොවිඩ් රැල්ලක අවදානමක් : ආසාදිතයින් 800ඉක්මවා වාර්තා වෙයි

   මෙරටින් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව යළිත් 800 සීමාව ඊයේ දිනයේ ඉක්මවා ගියා. ඒ අනුව ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 829 ක් වන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ. පෙරේදා දිනයේ මෙරටින් වාර්තා වූයේ කොරෝනා ආසාදිතයින් 688 දෙනෙකු පමණයි.  මේවනවිට වාර්තා වන දෛනික ආසාදිතයින්ගෙන් බහුතරයක් ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතයින් …

Read More »

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඉල්ලා අස්කර ගත් ලිපිය

   රේණුක පෙරේරා, ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා ලෙස පත් කිරීමට අදාළ ලිපිය මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල විසින් ඉල්ලා අස්කර ගෙන තිබෙනවා. ඒ, ඊට අදාළ ලිපිය ද ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙත යොමු කරමින්. ලිට්‍රෝ සමාගම, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට අනුබද්ධ ආයතනයක් වනවා.  කෙරවළපිටිය ලිට්‍රෝ ගෑස් ගබඩා පර්යන්තයේ ඉකුත් …

Read More »