Friday , January 21 2022
Breaking News

Recent Posts

මහ බැංකුව පොලි අනුපාත ඉහළ දමයි : ලියාපදිංචි සංචාරක ආයතනවලටත් විශේෂ දැනුම් දීමක්

   ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 50 බැගින් පිළිවෙළින්, සියයට 5.50 සහ සියයට 6.50 දක්වා ඉහළ නැංවීමට තීරණය කර තිබේ. මේ අතර බැංකු අනුපාතිකය, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සමඟ ස්වයංක්‍රීයවම ගැළපුම් …

Read More »

කැලණිතිස්සට ඉන්ධන ලැබේ – අද විදුලි කප්පාදුවක් නැහැ – විදුලිබල මණ්ඩලය කියයි

   අද දිනයේ දිවයිනේ කිසිඳු ප්‍රදේශයක විදුලිය කප්පාදුවක් සිදුනොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුණි පැවසුවේ ඉන්ධන නොමැතිවීමෙන් අක්‍රීය වූ කැලණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රය සඳහා ඊයේ රාත්‍රියේ සිට ඉන්ධන ලැබීම හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදුකිරීමට අවශ්‍යතාවක් නොමැති බවයි.  මේවනවිටත් එම ජනන යන්ත්‍රය සඳහා ඉන්ධන මෙටි්‍රක් ටොන් 2500 …

Read More »

ශ්‍රී ලංකා වරාය අධිකාරියටත් නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහා නව සභාපතිවරයෙක්ව පත්කර ඇති බව වාර්තා වෙයි. එම තනතුර සඳහා ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න මහතා පත්කළ බව වරාය සහ නාවික අමාත්‍යංශය නිවේදනය කළේය.  මීට පෙර ඔහු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස කටයුතු කර තිබේ. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ලෙස කටයුතු කරමින් සිටියේ නිහාල් …

Read More »

මිල්කෝ සභාපති ඉවතට ?

මිල්කෝ ආයතනයේ වත්මන් සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කර ඇති බවට මාධ්‍ය වාර්තා රැසක් අද (19) අනාවරණ කර තිබුණි. කෙසේවෙතත් අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවූ මිල්කෝ වත්මන් සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, නව සභාපතිවරයෙකු පත්කර ඇතැයි තමන්ද දැනගත්තේ මාධ්‍ය හරහා බවය. ඒ සම්බන්ධයෙන් විමසීමට තමන් විෂයභාර අමාත්‍යවරයා …

Read More »

අත්අඩංගුවට ගත් විශ්‍රාමික වෛද්‍යවරයාගේ නිවසේ ආයුධ ගබඩාවක්

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට අත් බෝම්බයක් තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් විශ්‍රාමික වෛද්‍යවරයාගේ නිවස තුළ තිබී ආයුධ තොගයක් සොයාගෙන ඇත. එම ගිනි අවි අතර පිස්තෝල හතරක්, රිවෝල්වරයක්, කඩු දෙකක්, රම්බෝ පිහියක් සහ හදුණාගත නොහැකි ගිනිඅවියක් තිබෙන බව පොලිසිය පවසයි. බෝම්බ තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ඇඹිලිපිටිය පනාමුර ප්‍රදේශයේදී අත්අඩංගුවට …

Read More »

ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් මැතිසබයේදී ස්වාධීනවීමේ සූදානමක්

   ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ආණ්ඩුවෙන් ඉවත් විම සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් පක්ෂයේ නියෝජිතයින් අතර පවත්වා ඇතැයි වාර්තා වනවා. මේ සම්බන්ධයෙන් ඉදිරියේ පාර්ලිමේන්තුවේදී දැනුම් දීමට තීරණය කළ බවයි පක්ෂයේ ජ්‍යේෂ්ඨ සාමාජිකයෙකු නෙත් නිවුස් වෙත කියා සිටියේ. ජනතාව ආණ්ඩුව කෙරෙහි තැබූ විශ්වාසය පලුදුවීම හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධාන වීමේ අරමුණින් මෙම …

Read More »

ඩිසල් තොගයක් ගොඩබායි : විදුලිබල මණ්ඩලයටත් ඉන්ධන තොග දෙයි

   ඉදිරි දින 08ක කාලය සඳහා විදුලිය ජනනය කිරීමට අවශ්‍ය ඩිසල් මෙට්‍රික් ටොන් 10,000ක් අද දිනයේදී ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදීමට උපදෙස් දුන් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කර සිටිනවා. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඊයේ දිනයේදී මහ බැංකුව විසින් ඩොලර් ලබාදීම නිසා නෞකා …

Read More »

විදුලිය කප්පාදු කිරීමට අදාළ කාලසටහන සකස් කරයි

   හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් විදුලිය කප්පාදු කිරීමට අදාළ කාලසටහන සකස් කර ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.  එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුණි පැවසුවේ විදුලි කප්පාදුවකින් තොරව විදුලිය සැපයීම සදහා අවශ්‍ය උපරිම ක්‍රියාමාර්ග ගැනීමට උත්සාහ දරන බවයි. voice cut · CEB NAWAMANI 01 කෙසේවෙතත් විදුලි උත්පාදනය සඳහා ගල් අඟුරු සොයා ගැනීමද …

Read More »

රෝහල්ගත වන කොවිඩ් ආසාදිත දරුවන්ගේ වැඩිවීමක්

   කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කරන කොරෝනා ආසාදිත ළමුන්ගේ යම් වැඩිවීමක් දක්නට ලැබෙන බව එම රෝහලේ අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය පවසනවා.  කෙසේවෙතත් අසාධ්‍ය තත්ත්වයේ පසුවන ළමුන මෙතෙක් වාර්තා වී නොමැති බවයි නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු සදහන් කළේ. voice cut · DR WIJESOORIYA 01 මේ වනවිට කොරෝනා …

Read More »

චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් දස ලක්‍ෂයක පරිත්‍යාගයක්

   සහල් මෙට්‍රික් ටොන් දස ලක්‍ෂයක ප්‍රමාණයක් චීන රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබීමට නියමිත බව රජය අද ප්‍රකාශ කළා.  දෙරට අතර රබර් – සහල් ගිවිසුමට වසර 75 ක් සපිරීම නිමිත්තෙන් මෙම පරිත්‍යාගය චීන රජය සිදුකරන බවයි අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ සදහන් …

Read More »

පාර්ලිමේන්තු නව සැසියට පැමිණි 5කට කොරෝනා

   පාර්ලිමේන්තුවේ නව සැසි වාරයට ඊයේ එක් වූ පස් දෙනෙකු කොරා්නා ආසාදිතයින් ලෙස හදුනාගෙන තිබෙනවා.  ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂණවලදීයි.  පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයෙකු, නර්තන කණ්ඩායමක සාමාජිකයෙකු සහ පොලිස් නිලධාරියෙකු ඇතුළු තවත් දෙදෙනෙකු මෙලෙස කොරෝනා ආසාදිතයින් ලෙස හදුනාගෙන තිබෙනවා. පාර්ලිමේන්තුවේ නව සැසි වාරය ඊයේ පැවැත්වුණේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්. …

Read More »

කැළණිතිස්ස තාප විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රීය වෙයි

   ඉන්ධන නොමැතිවීමෙන් කැළණිතිස්ස තාප විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රීය වී තිබෙනවා.  ඊයේ රාත්‍රී 10.30 ට පමණ එම ජනන යන්ත්‍රය අක්‍රීය වී ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ.  මේ හේතුවෙන් ඊයේ රාත්‍රියේ බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයක විදුලි බිදවැටීමක්ද සිදුව තිබෙනවා.  තාප විදුලි බලාගාරවලට ඉන්ධන නොමැති වුවහොත් විදුලි කප්පාදුවක් සිදුවිය හැකි …

Read More »

ඩොලර් මිලියන 500 ණය ගෙවූ ශ්‍රී ලංකාව, ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500 ක් ණයට ගනී

   අද දිනයට කල් පිරෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 500ක මුදලක් මහ බැංකුව විසින් ගෙවා දැමීමට කටයුතු කරනු ලැබ තිබෙනවා.  සිය නිල ට්ටිටර් ගිණුමේ සටහනක් තබමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මේ බව අද දැනුම් දුන්නා. කෙසේවෙතත් ලබන ජූලි මාසයේදීද ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය සඳහා …

Read More »

අතිරේක ලීටර් 200 ක ඉන්ධන තොගයක් සෑම විටකම පවත්වාගෙන යන්නැයි දැනුම් දීමක්

   රටේ ඉන්ධන අර්බුදයක් පවතින බැවින් අතිරේක ලීටර් 200 ක ඉන්ධන තොගයක් සෑම විටකම පවත්වාගෙන යන්නැයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ සභාපතිවරයා සියලු ප්‍රාදේශීය කාර්යාල වෙත නිළ වශයෙන් දැනුම්දී තිබෙනවා.  එහි දැක්වෙන්නේ රට තුළ ඉන්ධන සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බැවින් හදිසි අවශ්‍යතාවය සඳහා මෙම ඉන්ධන තොගය රැස්කර තබා ගන්නා ලෙසයි. …

Read More »

2029 තෙක් රටේ ආර්ථිකය අවදානමක

   2012 වසරේ සිට 2019 දක්වා කාලය තුළ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැදුම්කර හරහා ලබාගත් ණය වෙනුවෙන් වූ ගෙවීම් 2029 දක්වා ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුව ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ප්‍රියංග දුනුසිංහ කියා සිටියේ 2029 දක්වා කාලය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දුෂ්කර කාලයක් වනු ඇති …

Read More »